Sat. Jun 28th, 2025

මාලිමාව දිනුවට හරිම සතුටුයි: වජිර

Nov17,2024 #election 2024 #news #slpolitics

වත්මන් ජනපති අනුර දිසානායක ප්‍රමුඛ රජය ලබාගෙන ඇති ජයග්‍රහණය ඓතිහාසික එකක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මේ ජය සම්බන්ධයෙන් අතිශයින් සතුටු වන බවයි ඔහු කියා සිටින්නේ.

පසුගිය කිසිදු රජයකට නොහැකි වූ උතුරු සහ නැගෙනහිර බලය ලබා ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව කියා සිටි එජාප සභාපතිවරයා මෙය ශ්‍රී ලාංකිකයන් ලබාගත් සුවිශේෂී ජයක් බවද පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, එජාප සභාපතිවරයාට මෙවර පාර්ලිමේන්තු වරම් දිනා ගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *