Wed. Apr 30th, 2025

වටේ නොයා ඉන්න රනිල් තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන සෙනසුරාදා රට පුරා ඇති සියලුම මැතිවරණ කොට්ඨාසවල ගමන් කරනු වෙනුවට හෙට (09) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රට වටා සියලුම මැතිවරණ කොට්ඨාශවල විසිරි සිටින සිය පාක්ෂිකයන් එකවර ඇමැතීමට නියමිත බව වාර්තා වෙනවා.

සෑම මැතිවරණ කොට්ඨාශයකම ස්ථාන තුනක් තෝරාගෙන රනිල් වික්‍රමසිංහගේ කතාව විකාශය කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ සමග මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ද එදිනට පාක්ෂිකයන් අමතනු ඇතැයි වාර්තා වැඩිදුරටත් වාර්තා වුණා.

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් රනිල් වික්‍රමසිංහ සහාය දක්වන කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර විශාල ජනරැලි සංවිධානය කර තිබුණේ නෑ,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *