Fri. Jun 27th, 2025

සහල් මෝල් හිමියන් අනුරට සල්ලි දුන්නා-සාක්ෂි තියනවා: ඉන්ද්‍රානන්ද

ප්‍රකට සහල් ව්‍යාපාරිකයන් ජනපතිවරණයේදී වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් මුදල් ලබා දුන් නිසා දැන් ඔහු නිහඬව සිටින බව ජනඅරගල සන්ධානයේ මැතිවරණ අපේක්ෂක ඉන්ද්‍රානන්ද සිල්වා පවසනවා.

ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අනුර වෙත රුපියල් කෝටි 10ක් ලබා දුන් බවත් රත්න සහල් ආයතනය රුපියල් කෝටි 50ක් සජිත් වෙත ලබා දුන් බවත් පැවසූ ඉන්ද්‍රානන්ද මේ සම්බන්ධ සංවාද පිටපත් තමා සතු බවත් මේවා බොරු නම් නඩු පවරණ ලෙසත් අභියෝග කරනවා.

කෙසේ වෙතත් අනුර දිසානායක ජනපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මෙලෙස මුදල් ගත් නිසා බවයි ඔහු පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *