මැතිවරණ සමයේ මාලිමා රජයකට ජාත්‍යන්තර සහයෝගය නොලැබෙනු විවිධ පාර්ශ්ව අවලාද නැගුවත් මේ වන විට කෙටි කලකින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය ලැබූ ආණ්ඩුව බවට මාලිමා ආණ්ඩුව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
රජය විසින් ඉල්ලීමක් කරන්නේ නැතිවත් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් සංවර්ධන වැඩ වෙනුවෙන් ලබා දුන් බව ද මිරිහානේ පැවැති ජනහමුවකදී ලේකම්වරයා කියා සිටියා.