වෘත්තීය ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නම් වැඩ වර්ජන කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ඉදිරියේදී වැඩවර්ජන කිරීමට අවැසි නැති බව රජයේ පාර්ශ්ව කරන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ වැඩ වර්ජන කිරීමට අවශ්‍ය නොවන පසුබිමක් සකස් කිරීම බවයි ඔහු අවධාරණය කරන්නේ.
එය රජයේ වගකීමක් බවද ඔහු කියා සිටිනවා.