Sat. Jun 28th, 2025

බන්ධනාගාර රෝහල් සෙල්ලම ඇරඹේ: ලොහාන් බන්ධනාගාර රෝහලට!

Nov2,2024

නීතිවිරෝධීව මෙරටට ගෙනා කොටස් එකලස් කර ලියාපදිංචි නොකර සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති ලොහාන් රත්වත්ත බන්ධනාගාර රෝහලට ඇතුළත්ව තිබෙනවා.

බන්ධනානාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පවසන්නේ අධිකරණයෙන් ලැබුණු නියෝග මත එසේ කළ බවයි.

අග්න්‍යාශ ප්‍රදාහය සහ අක්මාවේ තෙල් වැනි රෝග ඔහුට ඇති බවයි කරුණු දක්වා ඇත්තේ.

කෙසේ වෙතත්, අධිකරණය විසින් ඔහු නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *