Wed. Jun 25th, 2025

Breaking: සරසවි සිසු බසය ප්‍රපාතයේ: 3ක් මරුට!

Nov1,2024 #news #police

සරසවි සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන දරුණු අනතුරකට මුහුණ පා තිබෙනවා. බසය බදුල්ල – මහියංගණ මාර්ගයේ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුන් ගමන් ගත් බසයක් මෙසේ අනතුරට මුහුණ පා ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් මිය ගොස් 30කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *