මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කර තිබේ
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරණ මෙහෙයුම සඳහාද එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විටත් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.