ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා තමන්ගේ පක්ෂයෙන් පත් වූ මන්ත්‍රීවරයාගේ සහය ජාතික ජනබලවේගය වෙත ලබා දිය හැකි බව ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක පවසනවා.
තම පක්ෂය රාජපක්ෂ හෝ වික්‍රමසිංහ පාර්ශ්වවල පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරන පක්ෂයක් බවයි මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ.