Fri. Jun 27th, 2025

ටෙස්ට් ලෝක කුසලානයේ වාර්තාගත සාමාන්‍යය කමිඳුගෙන්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍යය හිමි ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු සාමාන්‍යය 94.30ක්.

ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් 59.65ක ලකුණු සාමාන්‍යක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ 57.23ක සාමාන්‍යයක් රඳවා ගත් පාකිස්තානයේ සල්මන් අඝා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *