Sat. Jun 28th, 2025

හිටපු මන්ත්‍රීගේ සුඛෝපභෝගී කැබ් රථය මග දාලා ගිහින්

මාතර පඹුරන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස දමාගිය හිමිකරුවකු නොමැති සුඛෝපභෝගී කැබ් රථයක් සම්බන්ධව මාතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම කැබ් රථය පොලිස් ස්ථානයට ගෙනගොස් විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් විසින් එම කැබ් රථය හෝටලයට ගෙනවිත් දමාගොස් ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *