Sat. Jun 28th, 2025

ඇල්පිටියේදී පොහොට්ටුව ඉස්සෙයි!

Oct27,2024 #2024 #slpolitics

පසුගිය ජනපතිවරණයට සාපේක්ෂව ජාතික ජන බලවේගය සහ සමගි ජනබලවේගයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද ප්‍රතිශත පහළ යෑමක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයෙන් ජාතික ජන බලවේගය 49.37% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයගත් අතර මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔවුන් හිමිකරගෙන ඇත්තේ 47.58%ක්.

සමගි ජන බලවේගය පැවති ජනාධිපතිවරණයේදී 27.35% ප්‍රතිශතයක් ලබා ගත්තත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 21.8% දක්වා පහත බැස තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහිදී ජනපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 3.56% සිට 9.89%ක් දක්වා ඉහළ නංවාගෙන ඇති බව පෙනී යනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *