Wed. Jun 25th, 2025

තරුණ මවකට ජීවිතය දෙන්න – උදව් කරන්න!

Oct24,2024 #2024 #news

රත්නපුර දිස්ත්‍රික්කයේ, පල්ලෙබැද්ද – ගල්පාය ගමේ පදිංචි ලක්මාලි ජයවීර දෙදරු මවක්. දරුණු වකුගඩු රෝගයක් නිසා වකුගඩු දෙකම අක්‍රිය වී සිටින ඇයට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් වැය වන බව සඳහන්.

වත් පොහොසත්කම් නැති සාමාන්‍ය පවුලක අයෙකු වන ලක්මාලිගේ සැමියා සේවය කරන්නේ රජයේ පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩලයේයි.

දරු දෙදෙනෙකුගේ ආදර මවක්, බිරිඳක් සහ තරුණ දිවියක් හිමි ලක්මාලි ජයවීර වෙත ඇගේ ශල්‍යකර්මය වෙනුවෙන් ආධාර කරන්නැයි අනුන්ගේ දුකෙහි සිත් සසල වන ඔබෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ පිළිබඳ සැකසූ වීඩියෝව පහතින්,

https://www.facebook.com/share/v/RFiK9j96NE2BrWUU

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *