ගෝඨාභය හතරවෙනි තට්ටුවට!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වෙනවා. හිටපු ජනපතිවරයා මෙසේ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වෙනවා. හිටපු ජනපතිවරයා මෙසේ…
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂාවට ගවුම් හැඳ පැමිණි ගුරුවරියන් පිරිසකට…
යාපනයේ මිරිසුවිල්හි සිදු කළ සමූහ ඝාතනයකට (දරුවන් 3ක් සහ වැඩිහිටියන් 5ක්) වරදකරු වී මරණ දණ්ඩනය ලබා සිටි හමුදා…
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ඇප ඉල්ලීම කර…
විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංවිම යෝජනාවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු පහත දැමීමේ…
පසුගිය 14 දා සිට ශ්‍රී ලංකාවේ ජනපති අනුර දිසානායක සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සිදු කරන රාජ්‍යතාන්ත්‍රික විදේශ සංචාරයේදී…
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිට ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමුවී ඉන් සම්පූර්ණයෙන්ම මිදී යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කෙරුණු පුද්ගලයන්ගේ…
වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. සමාජ…
විදේශිකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ගමනේ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක්…
ජනපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස හම්බන්තොට ප්‍රෙද්ශයේ තෙල් පිරිපහදුවක්…