යකඩ පෝචිචියකින් ගසා නංගී මැරූ අයියා!
ආරවුලක් දුරදිග ගොස් සිය නැගණියට පිහියකින් හා යකඩ මල්පෝචිචියකින් පහරදී ඝාතනය කළ සහෝදරයෙක් පිළිබඳ පුවතක් කඹුරුපිටියෙන් වාර්තා වෙනවා.…
ආරවුලක් දුරදිග ගොස් සිය නැගණියට පිහියකින් හා යකඩ මල්පෝචිචියකින් පහරදී ඝාතනය කළ සහෝදරයෙක් පිළිබඳ පුවතක් කඹුරුපිටියෙන් වාර්තා වෙනවා.…
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා. එන්.බී.එම්. රණතුංග එම අධිකාරියේ සභාපති ලෙස වැඩ…
රාජපක්ෂලා පමණක් නොව සියලුම හොරු එකෙක් නෑර අල්ලන බව ඇමැති බිමල් රත්නායක පවසනවා. හොරුන්ට එරෙහිව කටයුතු කරන විට…
“ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා…
ගාල්ල, හිනිඳුම පනංගල ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ටී56 වර්ගයේ ගිනි…
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ සිලෝන් නිව්ස් පේපර් සමාගමේ සභාපති ටිරාන් අලස් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව රහස්…
මෝටර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය ඇතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යංශය රජයේ මුදල් කාරක සභාවට දැනුම්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අය කෙරෙන්නේ රුපියල් 2000ක් පමණක් බවත් ඒවා…
මාදම්පේ පැරණි නගර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාළ ලබා තිබෙනවා. මිය…
ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේදී සිතා මතා එම අදහස් පළ කරන ලෙස ජනපතිවරයා විසින් මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුට උපදෙස් දී…