රජය මැති – ඇමැති වරප්‍රසාද ගැන දෙගිඩියාවක!
මන්ත්‍රීවරුන් – ඇමැතිවරුන් වෙනුවෙන් මෙතෙක් පැවැති වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණ ගැනීම තවදුරටත් කල් ගොස් ඇතැයි වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…
මන්ත්‍රීවරුන් – ඇමැතිවරුන් වෙනුවෙන් මෙතෙක් පැවැති වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණ ගැනීම තවදුරටත් කල් ගොස් ඇතැයි වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික තෙල් මිල සංශෝධනය හෙට දිනයට යෙදී තිබෙනවා. නව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ…
රට පුරා ක්‍රියාත්මක අයහපත් කාලගුණ තත්වය විවිධ හානි සිදු කර තිබෙනවා. කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක්…
මහ වැසි තත්වය මැද රිය ධාදනයේදී කල්පනාකාරී වන ලෙස ආපදා කළමනාකරණ අංශ පවසනවා. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මරුවාට…
යාපනය ප්‍රදේශයේ ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ නිසා සුප්‍රසිද්ධ නල්ලූර්…
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධයක් වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිඟව ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන්…
හුදෙක් දේශපාලන හේතු මත කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කරනු ලැබූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම ධුරයෙන් ඉවත් කරන…
ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ දී පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 694ක් වාර්තා වී ඇති බවත් දත්ත අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයන්ගේ…
මේ වන විට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට මන්ත්‍රීවරුන් 80ක් අයදුම්කර ඇති අතර එයින් 60ක්…
නව රජයේ ඇමැති මණ්ඩලය සඳහා ආයතන බෙදමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නොවැම්බර් 25 වන දා නිකුත් කරන…