මහ ඡන්දෙන් පස්සෙ තවත් ඡන්දයක්
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම…
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම…
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහසාත්මක දැන්වීම් ඇලවීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (02) දින දහවල්…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන්…
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය මහමැතිවරණයට තනිව තරඟ කරන බව…
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට…
රේගුවට සාමාන්‍ය මෝටර් රථ බව පවසමින් රුපියල් කෝටි දහස් ගණනක් වටිනා අති සුඛෝපභෝගි මෝටර් රථ 200 කට ආසන්න…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය විජිත හේරත් විසින් මෙම පත්…
හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු…
පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන…
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි…