අවුරුද්දකදි පිට ගිය කෝච්චි ගණන මෙන්න
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ 2023 වසරේ…
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ 2023 වසරේ…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද උදෑසන (30) ආරම්භ වුණා. මැතිවරණ කොමිසම සභාව පවසන්නේ ලබන නොවැම්බර්…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා තමන්ගේ පක්ෂයෙන් පත් වූ මන්ත්‍රීවරයාගේ සහය ජාතික ජනබලවේගය වෙත ලබා දිය…
ඊයේ (29) දින වාණිජ මණ්ඩල නියෝජිතයන් හමුවූ ජනපතිවරයා විදුලි බල ක්ෂේත්රය සම්බන්ධයෙන්ද අදහස් පළ කරනු ලැබුවා. විදුලිය සහ…
රජයේ නිල නිවාසවල තවමත් නීතිවිරෝධී ලෙස රැඳී සිටින හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අදින් (30) පසු නඩු පවරන බව අධිකරණ,…
SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂක ධුරයන් සඳහා ප්‍රවීණ බැංකුකරුවෙක් වන කපිල ආරියරත්න මහතා පත් කර ඇති බව…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍යය හිමි ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා. කමිඳු මෙන්ඩිස් වාර්තා…
අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අල්ලස් වශයෙන්…
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පියකු සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා…
ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සිට ලිව්වේ…