ටික්ටොක් මූලස්ථානයේ කාර්ය මණ්ඩලය රෝහල්ගත කෙරේ
ටික්ටොක් සමාගම් මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ටික්ටොක් හි මව් සමාගම වන බයිට්…
ටික්ටොක් සමාගම් මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ටික්ටොක් හි මව් සමාගම වන බයිට්…
වෙනිසියුලාවේ විරෝධතාවල නිරත වූ 750 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මතභේදාත්මක මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එරට විපක්ෂය සංවිධාන කරන විරෝධතා…
හමාස් නායකයා ඝාතනය කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉරානය ඊශ්‍රායලයට අවධාරණය කර තිබෙනවා. ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමාස්…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. එහිදි…
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු…
පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි ඔහු තරඟ වැදීමට…
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත්…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනපතිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නිල…
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත්, තවදුරටත් ඒ…