ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවයි
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) කොළඹට කැඳවා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ…
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) කොළඹට කැඳවා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ…
ඔලිම්පික් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් අටසියය ඉසව්වේ තරගවදින තරුෂි කරුණාරත්න, අද (02) මූලික වටයේ…
අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) අවසර ලබාදී තිබෙනවා අරගලය…
සුපෝගභෝගි බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් බස් රථයේ රියදුරා ඇතුළු බස් රථයේ…
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීමට පක්ෂය එකඟවන්නේ නම්…
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවු දැවැන්ත නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 200කට ආසන්න වීමත් සමග දිවිගලවාගත් අය සෙවීමේ අපේක්ෂා බිඳ…
ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර ගැසට් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව…
හමාස් හමුදා ප්‍රධානියා ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායලය පවසනවා. හමාස් හමුදා ප්‍රධානී මොහොඩ් ඩීෆ් පසුගිය මාසයේ ගාසා…
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා…