ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සුදානම් වු ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.…
රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සුදානම් වු ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.…
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා…
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත්…
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහු ආබාධයකට…
නේපාලයේ කත්මණ්ඩු නුවරදී සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා එහි මගීන්…
දින හයක් පුරා පැවැත්වෙන 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඊයේ(23) ආරම්භ වුණා. ඒ චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දීරටවල්,…
පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන…
ඉතියෝපියාවේ නායයෑම් වලින් මිය ගිය සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු දිග ඉතියෝපියාවේ නායයෑම් දෙකකින් මෙසේ මිය…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ පෙන්වූ අසාර්ථකත්වය හේතුවෙන් ඇමරිකා රහස් සේවා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබෙනවා. හිටපු ඇමරිකා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා…