දේවගැතිවරයා දුන් ශුද්ධ වූ ජලය බී කාන්තාවක් හදිසියේ මරුට
මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ…
මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ…
ගෝඨාභය රාජපක්ෂ රජය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නම් කෙරු බවට සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියා එහිදී…
කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ…
නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන…
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ…
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය (SJB) යන පක්ෂ දෙක අතර ප්‍රසිද්ධ විවාදයක් සඳහා දින වකවානු සම්බන්ධයෙන්…
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ කර තිබේ. අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට අද (24) දිනයේ පාර්ලිමේන්තුව…
අද මෙරට ප්‍රධාන පක්ෂ දෙක සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන…