මෙක්සිකෝවේ බස් අනතුරක්
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එම…
මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එම…
කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ…
යාපනයේ ආණ්ඩියා නගර් ගම්මානයේදී බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කොට අවුරුදු 34 ක කාන්තාවක සමූහ දූෂණයකට ලක් කළ කණ්ඩායමේ ප්‍රධානියා…
මධ්‍යම පළාත නියෝජනය කරන විපක්ෂයේ ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරයකුට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු එම…
මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම යන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 9ක් වූ බිළිඳියක් ඝාතනය කර ඇතැයි වාර්තා…
මේ දිනවල චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28)…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකරන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා…
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ…
ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු…
සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ කරනවාට වඩාල රට වෙනුවෙන් දරන්නට අප හට වගකීම් සම්භාරයක් ඇතැයි විපක්ෂ නායක…